gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු සම්මේලනයට එන අයට කලින් දවසේ රෑ ලැහැස්ති කරලා තිබුන තෑගි (VIDEO)

පොදු ජන පෙරමුනේ රැළිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉතින් මේ රැළියට සහභාගී වීමට රටපුරා සිටින පොහොට්ටු සමාජිකයින් පැමිණෙන බව තමයි ආරංචිය.

ඉතින් මේ කියන්න යන්නේ එහෙම එන පොහොට්ටු සාමාජිකයින් වෙනුවෙන් ඒ ඒ ගම්වල මිනිස්සු කරලා තිබුන අපූරූ වැඩක් ගැන.

පවතින ආර්ථික තත්වයත් එක්ක පොහොට්ටු පක්ෂය විතරක් නෙවෙයි රටේ අනිකුත් පක්ෂ  ගැන ජනතාවගේ තියෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නෙවෙයි.

ඉතින් මෙහෙම සම්මේලනයට යන සමාජිකයින් වෙනුවෙන් තනකොල පිදුරු එල්ලන්න අමතක කරල තිබුනේ නම් නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka