gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මගේ බිරිඳ අඬපු වාර ගණන නම් කියාගෙන කියාගෙන යන්න පුළුවන්... මම අන්තිමට ඇඬුවේ එකම එක පාරයි - සනත් නිශාන්තගේ රහසිගත ජීවිතය එළියට!

ලෝකය ගෝලාකාරයි.. මිනිස්සු විවිධාකාරයිලූ. 'විශ්වය රඟමඬලක්'.... අපි හැමෝම එකේ නලු නිළියෝලූ.

'කලු සුදු චරිත' විදිහට ලේබල් ඇලවුණාට රෑට රෑට හක්ක ළංකරන 'කීබෝර්ඩ් වීරයන්'ගෙන් විවේචනය වුණාම මනුස්සකම, පපුවේ තෙතමනය, රටට ආදරය.... අපි හැමෝගෙම එකයි.

'චරිතේ' පරමාර්ථය සෝසල් කැරැක්ටර් 'සටිපිකට් සංස්කෘතිය' කැන්සල් කිරීම යි.

'මොනරා' පළමු 'චරිතේ' දිගහැරුම, 'සනත් නිශාන්ත' අමාත්‍යවරයා ගැනයි.

'සමහර දවස්වලට පාන්දර පහටත් යනවා. සමහර දවස්වල ජීම් එක ඇරලත් නෑ. වයසට ගියත් හවසට ගෙදර...'

ඒ ඔහුගේ කතාවේ ආරම්භයයි. මෙරට 'ජනයා' කොයි ආකාරයෙන් ඔහු 'හඳුන්වා දීම' සිදු කළා වුණත් ඉන් එහා තමන්ට ඈදුනු 'විකාර රූපි' නම් ගම්වලට පවා 'අසීමිතව' ප්‍රේම කරපු 'උත්තමයෙක්' ඔහු.

'මගේ බිරිඳ අඬපු වාර ගණන නම් කියාගෙන කියාගෙන යන්න පුළුවන්.. අම්මා නැතිවෙච්ච දවසේ නම් මම ඇඬුවා... ඊටපස්සෙ ආයෙ ඇඬුවේ නෑ....'

ඒ ඔහු 'බිරිඳ' ළඟ තියාගෙන කියන දේවල්.

'ඔයා මහපොළවේ පය ගහපු කෙනෙක්. ගමේ තාලේට හැදිච්ච කෙනෙක්. ඒකයි මම ඔයාව තෝරගන්නෙ...'

'සරල සහ සාමකාමී'ය කියන නිවහනක සිය බිරිඳ සහ දරුවන් හා කල් ගෙවන 'ඇමතිතුමන්'ගේ ජීවිතේ රහසිගත තොරතුරු සොයන 'මොනරා' වෑයම යි මේ....

'මම ගොඩක් වෙලාවට ඉලක්ක තියන් දුවන කෙනෙක්. ඉෂ්ඨ කරගන්න බැරි ඡන්ද පොරොන්දුවක් තියනවා. අපේ දිස්ත්‍රික්කයේ 27,000කට නිවාස දෙනවා කියලා පොරොන්දු වුණා. දැනට අපි නිවාස 3500ක් විතර හදලා තියනවා. තව හදන්නත් තියනවා.....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka