gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ටින් බෙලෙක්ක ටක්ක බක්ක ශබ්ද හඬවලා කට්ටිය කොළඹට එනවා" - මෙන්න පොහොට්ටු සම්මේලනයට එන අයගේ විනෝදේ... (VIDEO)

අද පොහොට්ටු පක්ෂයේ සම්මේලනයක් පැවැත්වෙනවා.

ඒකට ලංකාව පුරාම සිටින පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පැමිණෙන බවටයි සඳහන්.

අරගල සමයෙ මෙලෙස සම්මේලනයකට පැමිණ ඇති වුණ හුටපටය මතක ඇතිනේ.

හැබැයි මේ අය නම් හරි විනෝදයෙන් එනපාටක් තමයි තියෙන්නේ.

හැබැයි එහෙම එන පාක්ෂිකයින් දැකපු සමාජ ජාලා ප්‍රජාව නම් ඔවුන්ව හාස්‍යයට ලක් කරන ආකාරය නම් දකින්න පුලුවන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka