gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවුන් දරුවන් විකිණූ පිළියන්දල මව ‘දරුවන් භාර ගන්න බෑ කියයි’

නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කොට සතියක් ගත වීමටත් පෙර එම දරුවන් දෙදෙනා මුදලට විකිණූ පිළියන්දල ප්‍රදේශයේ මව සහ එම දරුවන් දෙදෙනා මිල දී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

සැකකාරියන් තිදෙනා අද (දෙසැ. 8) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කර ඇත.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ, තමාට දරුවන් දෙදෙනා භාර ගත නොහැකි බව ය.

ඒ අනුව, එම දරුවන් දෙදෙනා පරිවාස භාරයට පත් කරන ලෙස ත් නඩුව ජනවාරි 12 වන දා දක්වා කල් තබන ලෙස ත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා අද (දෙසැ. 8) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka