gossip lanka

එයාලගේ පුංචි සුරංගනාවි Kaya දැන් ටිකක් ලොකුවෙනවා.. අම්මයි තාත්තයි එකතු වෙලා එයාගේ උපන්දිනයට කරලා තිබුණ වෙනස්ම ෆොටෝ ෂූට් එක මෙන්න

පුංචි kaya කියන්නේ දැන් ඒ දෙන්නාගේ මුළු ලෝකයම නේ...

ඉතින් මේ පුංචි පැංචිගෙ හුරතල් බලාගෙන ඉන්නකොට කාලය ගෙවෙන හැටි නිපුණිකාටම පුදුම ඇති..

කොහොම වුණත් දැන් මේ දෝණිත් නොදැනම ටික ටික ලොකු වෙනවා...

අම්මාගේ හුරතලී , තාත්තාගේ මුළු ලෝකෙමයි වුණ පුංචි kayaගේ දෙවැනි උපන්දිනය අමතක නොවන මතක අතරට එකතුවෙලා තිබුණෙ මෙන්න මෙහෙමයි...

බලන්නකෝ මේ සුරංගනාවේ අම්මයි තාත්තයි එක්ක ඒ ඡායාරූපවලට පෙනී ඉන්න අපූරුව...
gossip lanka