gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක මලකට දෙපිළ බෙදී ඇණකොටාගත් දිසාපාමොක් පරපුරේ ගෝලයෝ සමාජයට දෙන ආදර්ශය මොකද්ද..? ගුරුවරියගේ පෙම් පළහිලව්ව කෙළවර වුණේ මෙන්න මෙතනින්ලු...

ගුරුවරු කියන්නේ වචනයෙනුත් ක්‍රියාවෙනුත් සංවර විය යුතු පිරිසක්..

ඒත් එක්කම දරුවන් යහමග යනවන්න ඉන්න මෙයාලාගෙන් මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද..? 

 ඒත් එහෙම දෙයක් වෙලා... මේ පුවත වාර්තා වෙන්නේ වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයෙන්..

වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් ගුරුවරයකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා...

මෙම ගැටුමට හේතුව ගුරුවරියක් සමග ප්‍රේම සබඳතාවක් එක් ගුරුවරයෙකු විසින් පවත්වා ගෙන යමින් තිබියදී තවත් ගුරුවරයකු ඇය සමග පෙම් කිරීමට යෑමෙන් ඇති වූ ආරවුලක් නිසා බවයි වාර්තා වෙන්නේ..

සිද්ධිය මුල් කරගෙන ඒ ඒ ගුරුවරයාට හිතවත් ගුරුවරු වශයෙන් දෙපිලකට බෙදී බහින් බස් වීමෙන් පසුව එම බහින් බස්වීම දුරදිග යෑමෙන් පසුව දෙපිරිසේ සාමාජිකයින් එකිනෙකාට පහර දී ගෙන තිබෙනවා...

කෙසේ වෙතත්, මේ අතර තුවාල ලැබූ ගුරුවරයකු රෝහලේ ප්‍රතිකාර ලබන බවට ලැබී ඇති පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුරම් පොලිසිය පරීක්ෂණ පවත්වනවා...

ගුරුවරු දෙපිරිස එකිනෙකාට පහර දීගෙන ඇත්තේ පාසල් සිසුන් බලාගෙන සිටියදී නිසා මේ සම්බන්ධයෙන් ගුරුවරුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබෙනවා...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka