2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාප සියය අතරෙන් දිවයිනේ පළමු තැන තණමල්විල අධ්‍යාපන කලාපයට හිමිවී තිබෙනවා.
තණමල්විල අධ්‍යාපන කලාපයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1375 දෙනෙකු විභාගයට පෙනී සිට එයින් 1218 දෙනෙකු සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් 88.58%ක්.
දිවයිනේ පිහිටි අතිදුෂ්කරම අධ්‍යාපන කලාපයක් ලෙස තණමල්විල කලාපය හඳුනාගෙන ඇති අතර තණමල්විල කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතාගේ මඟපෙන්වීම මත පාසල් ගුරුවරුන් පාසල් වේලාවෙන් පසුව නොමිලේ රාත්‍රී කාලයේදී පවා පන්ති පැවැත්වෙනවා.
විෂය කරුණු සඳහා දුර්වල ළමුන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම නිසා මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණු බවයි දෙමව්පියන් පවසන්නේ.