gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හස්ත මුද්‍රාවෙනුත් ලිංගික අතවර... 138 බස් කොන්දොස්තරට වැඩ වරදී ...

මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ කතාවක්..

පෞද්ගලික බස් රථවල යනවාට වඩා අපේ මිනිස්සු ගොඩක් කරන්නේ පොරකන එක.. තැලෙන එක..

සමහර වෙලාවට ඒ බස් එකෙන් එළියට බහිනකොට ඇත්තටම ගිය වැඩේ එපා වෙන තරමටම මහන්සියක් දැනෙනවා.. ඒ වගේම කාන්තාවන්ට මේ වගේ බස්වලදී මුහුණ දෙන්න වෙන ගැටලු එමටයි...

කාන්තාවකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළායැයි පෞද්ගලික බස් රථ රියැදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා...

කෙසේ වෙතත් මේ වන විට පෞද්ගලික බස් රථ රියැදුරා රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැර ඇති බවට සඳහන් වෙනවා...

මෙලෙස ඇප හිමි වී ඇත්තේ තැන්නහේන ප්‍රදේශයේ පදිංචි 138 මාර්ගයේ බස් රථ රියදුරෙක්...

අදාළ කාන්තාව තම දියණිය සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී බස් රථ රියදුරා මෝටර් රථය පදවා ගෙන යාමට ඉඩ නොදී අවහිර කර ඇති බවයි බම්බ­ල­පි­ටිය පොලිසිය පවසන්නේ...

ඒ අවස්ථාවේදී ඇය බස් රථය පසු කරගෙන යාමට උත්සහ කර ඇති අතර හස්ත මුද්‍රාවෙන් ඇයට ලිංගික අතවර කල බවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka