gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මට වුණු දේවල් මේ ලියුමේ ලියන්න බෑ. ඒ තරම් හිරිකිතයි ! ඒත් මේ දේ කරපු උන්ව අතඅරින්න එපා, උන් විඳවන්න ඕනි..!” – තරුණයන් හතර දෙනෙකුගේ නම් ලියා නොඑන ගමනක් යන්න හිත හදාගත්ත ඕලෙවල් ලිව්වෙවත් නැති කෙල්ල

අටළුගම ඇහුවද ? දැක්කද?

අමානුෂික හැඟීමක් දැණුනද? එක්කෝ….. පිළිකුල් සහගත සිතුවිල්ලක් දැණුන ද?

මේ තමයි අපේ ලංකාව..

අපි ලෝකෙන් උතුම් කියන ලංකාව ඇතුළේ අපිවත් නොදැන සිද්ධ වෙන පිළිකුල දනවන දේවල්….

ඒකට හේතුව ලිංගිකත්වය නොදැන සිටීමද? අනාරක්ෂිත බවද?

හැමදේම එහෙම නම්….

අපි තුන්වැනි ලෝකයේ රටක් ම පමණක් වීම ද ?

මේ කතාව බොහෝම ඉපැරණි එකක්.. ඒත් මෙතන අමුණන්න ඕනි එකක්..

අපි වගේ රටක.. පහත් විදිහට හිතන මිනිස්සු වෙනුවෙන්…

“අම්මේ තාත්තා, ආච්චි….. ඔයාලා හැමෝම මට සමාවෙන්න.. මේක මම ගත්ත තීරණයක්. මම දන්නවා ඔයාලට ඒක දරාගන්න බැරිවෙයි. මම ජීවිතේ නැත්තටම නැති කරගත්තා. ඒකට හේතුව වුණේ පිරිමි ළමයි හතර දෙනෙක්. එයාලගේ නම් —– ! ඉස්කෝලෙ —–! 13 වසර.. මම එයාලගේ නම් ලියන්නෙ හේතුවක් ඇතුව. කරුණාකරලා ඒ අයව අතඅරින්න. මොකද අම්මේ ඔයාගේ දුවව විනාශ කළේ ඒ තිරිසන්නු හතර දෙනා. මම ආදරේ කළේ එතනින් එකම එකාට විතරයි. ඒ දෙනුවන්. දෙනුවන් එයාගේ ගෙදර එක්කන් ගියා මාව. මම දෙනුවන් තිරිසනෙක් කියලා නොදැනයි අම්මේ ගියේ. එහෙම ගිය ගමන ඒ මිනිහා මට මොනාදෝ පෙව්වා. මට එතනින් එහාට දෙයක් මතක නෑ…”

“හෙලුවෙන් ආපු කොල්ලො තුන් දෙනෙක් එයා එක්ක මාව වටකරගත්තා. මගේ ගවුම ඉරලා දැම්මා. උන් මට හොඳටම රිද්දුවා අම්මේ. මම කෑ ගැහුවා. අන්තිමේ මගේ කටේ රෙදි කෑල්ලක් ඔබලා උන් මට තවත් වද දුන්නා. මාරුවෙන් මාරුවට මගේ පතුරු යනකන් මාව දූෂණය කළා. ඒ කාලකණ්ණින්ට අම්මෙක් අප්පෙක් ඉන්නවා කියලා නම් මම හිතන් නෑ.. මට දැන් නිදහසේ මේ ගමන යන්න ඕනි. ආයෙ නොඑන්නම යන්න ඕනි. මට දැන් ජීවත් වෙන්න හයියක් නෑ…”

“අනේ අම්මේ මම යනවා. මුන්ව අතඅරින්න එපා… සමාවෙන්න ඔයාගේ සුදු දෝණිට..”

ඇය ජීවිතේ නැතිකරගන්න කෘමිනාශක බෝතලයක් බොනවා.

ඒත් ඇගේ වාසනාවට ඈ බේරෙනවා.

ඇගේ ජීවිතේ රැකගන්න දෙමව්පියන් ඇයව දුර රටක ට එක්කන් යනවා.

මේ තිරිසනුන් ට නීතියෙන් දඬුවම් ලැබෙනවා.

ඇය ලිපියේ ලිව්වා හා සමානව ඇගේ අම්මා ඒ වෙනුවෙන් උපරිමය කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka