'සුළඟක් වී මං යනවා' කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ 'හිනි පෙත්තටම' ගිය ඈ වත්මනේ බොලිවුඩ් නිළියක් තරම්ම සුන්දර පෙනුම යි.
අප්‍රමාණ 'ප්‍රේක්ෂක ආදරය' නොමඳව ලබන ඈ ඉන් අනතුරුව 'පුංචි තිරයේ' සුන්දර රංගන ශිල්පිනියක් ලෙස ද කැපී පෙනෙන්නට වුණා.
ඒ නමුත් බොහෝම ඉක්මණින් ඈ 'අස්ථානගත' වෙනවා. ඒ 'අධ්‍යාපන කටයුතු' වෙනුවෙන් ඇය විදෙස්ගත වුණු නිසා.
මේ වන විට සමාජ මාධ්‍ය තුළ ද කතාබහට ලක්වන චරිතයක් වන ඇය, මෑතක 'යූටියුබ්' නාලිකාවක් හා එක්වෙමින් ඇගේ 'කුඩා අවධියේ මතක' බොහෝමයක් මේ විදිහට කියා තිබුණා.
'මගේ අම්මා එහේ... තාත්තා මෙහේ... මම ඉපදෙනකොට එයාලා වෙන් වෙනවා. පස්සෙ මාව හදාගන්නෙ ආච්චි.. (තාත්තිගේ අම්මා) මම අම්මි කියන්නෙ එයාට. එයා අම්මාට තාත්තාට වඩා ළඟින් ම හිටිය කෙනා....'
'අම්මිගේ බලාපොරොත්තුව තිබුණේ සංගීත ක්ෂේත්‍රයට එන එක. ඇය ම තමයි ග්‍රේෂන් ආනන්ද මහතාට කතා කරන්නෙත්...'
අපි නොහිතපු විදිහට සුළඟක් වී ගොඩක් ජනප්‍රිය වුණා. අදටත් කතා කරනවා. ළඟදිත් නැවැත්තුවා පාරේ යද්දි පොලීසියෙන්. එතකොටත්, එයාලා කතා කළේත් සුළඟක් වී මං යනවා, ගැන ම තමයි.. ඒක ලොකු භාග්‍යයක් ඇත්තටම..'