එළඹෙන ජනවාරි මාසයේ සිට ගෑස් මිල සැලකිය ලෙස ලෙස ඉහළ යනු ඇති බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18%ක් ගෑස් සඳහා එක්වීමෙන් මෙසේ මිල වන බව සමාගම කියා සිටී.
බදු ඉහළ දැමීමත් සමග අකමැත්තෙන් වුවද මෙම තීරණය ගන්නා බව සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පැවසීය.
ඒ අනුව දැනට රුපියල් 3565ක් වන කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් 18%කින් එනම් රුපියල් 640කින් පමණ ඉහල යනු ඇත.