gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රවණාබාධිත දැරියකට කපුවෙක් කළ නොහොබිනා වැඩේ - දැරිය සියල්ල එකින් එක කියලා!

මහනුවර ප්‍රදේශයේ, ශ්‍රවනාබාධයකින් පෙලෙන දැරියක් ප්‍රතිකාරයක් සඳහා දේවාලයකට දෙමාපියන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

එලෙස රැගෙන ගිය අවස්ථාවේ දී එම දේවාලයේ කපුවා ඇයව ලිංගික අපයෝජනයකට ලක්කර ඇත.

ඒ පිළිබඳව දැරිය සිය මව්පියන් වෙත පවසා ඇති අතර ඉන් පසුව මව්පියන් විසින් පොලිසියට පැමිණිල්ලක්අ කර තිබෙනවා.

ඒ අනුව අදාළ කපුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ කර ඇත.

එම නඩුවේ තීන්දුව පෙරේදා  (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී අධිකරණය විසින් අදාළ කපුවාට වසර 20ක සිරදඬුවම් නියම කළ අතර අදාළ දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබා දෙන ලෙසට ද අධිකරණය නියෝග කළේ ය.

කෙසේ වෙතත්, එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමකට යටත් කරන බව ද අධිකරණය ප්‍රකාශ කළේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka