gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අමායා මිනිස්සුත් එක්ක බුදියනවා අතුල බලන් ඉන්නවා කියලා රන්ජන් අයියා දැක්කා වගේ කියනවා – එයා මගේ ඇඳ යටද ඉන්නෙ?” – අමායා රන්ජන්ව පතුරු ගහයි

කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ.

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක්හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්.

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

පසුගිය දවසක ලංකාදීප සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමායා නැවත වතාවක් ඒ විදිහේ කතාවක් කියලා තිබුණා.

‘අර රන්ජන් අයියා කියන්නෙ කෝල් එකක. මම අද වෙනකන් ඒ කෝල් එක අහලා නෑ. මම රන්ජන් අයියගෙන් ඔික අහලත් තියනවා. ‘අමායා මිනිස්සුත් එක්ක බුදියනවා, අතුල බලන් ඉන්නවා’ දැක්කා වගේ කියනවා, ඉතින් එයා කොහෙද දකින්නෙ? එයා මගේ ගෙදර ද ඉන්නෙ? ඇඳ යට ද ඉන්නෙ? ලයිට් එක පත්තු කරන්නෙ…? මිනිස්සුව දකින්නෙත් නැතුව ජජ් කරන හැටි බලන්නකෝ. මම ජීවිතේ ට සල්ලි වලට බුදියලා නෑ. මම ඔට්ටු අල්ලනවා පෙන්නන්න පුළුවන් නම්…රංජන් අයියාට මෙච්චර නිළියන් එක්ක ඉදලත් තවම බැරි උනා මාත් එක්ක කිසිම දෙයක් කරගන්න.වැඩක් නෑ එයා Fail’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka