gossip lanka

විනූ හදිසියේම ජපානේ ගියේ කවුරු මුණගැහෙන්නද..? මේ බලන්නකෝ ඒ කවුද කියලා (PHOTOS)

දෙන්නාගේ බැඳීම නම් ගොඩක් ශක්තිමත් එකක්..

විනූ කියන්නේ තමගේ පවුල්කට ගොඩක් හිතවත් කෙනෙක්නේ...

හරියටම කිව්වොත් දැන් වෙද්දී විවාහ වුණත් විනූ කොහොමහරි තමන්ගේ කාර්‍යබහුල ජීවිතේ ඇතුළේ ඇගේ ගෙදර අයත් එන්න ඉන්න කාලය වෙනකර ගන්නවා නේ..

ඒකට ඉතින් කසුන්ගෙන් ලැනෙන්නෙත් ලොකු සහයෝගයක්.... මෙන්න බලන්නකෝ විනූ මේ හදිසියේම ජපානයට දුවගෙන ගිහින් තියෙන්නේ කවුරු බලන්නද කියලා...

එයා ඉතින් කාලෙකට පස්සේ නංගී එක්ක ගොඩක් සතුටු වෙලා.. විදෙස් රටක තනියම ඉන්න විනූගේ නංගි රුවිනිටත් අක්කා මේ විදිහට එයාව බලන්න ආව එක ලොකු සතුටක් වෙන්න ඇති...
gossip lanka