අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ට්ගරුවක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ....
ඉතින් එයාගේ පුංචි දුව දනුජි කියන්නේ ගොඩක් සුරතල් දියණියක් නේ..
දනුජි පසුගිය දවසක මෙන්න මේ විදිහට halloween day එක සමරලා තිබුණා..
ඉතින් ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් උපේක්ෂා ඇගේ සමාජමාධ්‍යවලට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි...