gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මාධවීගේ පළමු විවාහය කැඩුනාම ජැක්සන් දුක පිට කළේ සරසවිය පත්තරේට ලියලා” – සුදත්ත දිගට හරහට මාධවීව පතුරු ගහයි

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ඔහුගේ ආදරණීය දියණිය මාධවී සිය පියාගේ වියෝවෙන් තැවෙන බව නොරහසක්.

ජැක්සන් ඇන්තනිගේ මරණය විකුණන් කෑ බැව් කියමින් සුදත්ත තිලකසිරිට මාධවී සහ මාධවීගේ මව චෝදනා කළා.

ඒ වගේම ජැක්සන්ගේ අවමංගල සභාවේදී සජිත අනුත්තර ද දන්තාලේප නමක් තියෙන යූටියුබ් නාලිකාවලට චෝදනා කළා.

මේ සියලු චෝදනාවලට පිළිතුරු දෙමින්, සුදත්ත තිලකසිරි ඔහුගේ යූටියුබ් නාලිකාවට වීඩියෝ කිහිපයක් එක් කර තිබෙනවා.

එහිදී ඔහු ජැක්සන්ගේ එකම දියණිය වුණ මාධවී සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

‘ඔබ මට කියලා තියනවා මම කොහෙවත් ඉන්න කලාකරුවෙක්ලූ. එහෙනම් මොන රෙද්දටද මගේ ටෙලි නාට්‍ය වල ඇක්ට් කරන්න ආවේ. ඔයාගේ මොංගල් ගතියක් නිසාද ආවේ? එවැනි දේවල් අපිට කියන්න පුළුවන් ලස්සනට. හැබැයි මම මඩ ගහන්න කැමති නෑ. ඔය පොඩි දුවටත් කියන්න තියෙන්නෙ. මේකේ ඇතුළාන්තය ඔයා දන්නවා දුවේ. ඔයාලා කියන විදිහට පියවි සිහියෙන් ඉඳලා තියනවා. හැබැයි ඒක පට්ටපල් බොරු. මම ඇහෙන් දැක්කා දුවේ ඔබේ පළවැනි විවාහයේ දි ඒ ආදරණීය තාත්තාට දැනිච්ච දුක ඔහු පිට කරන්නෙ ලියලා සරසවිය පත්තරේ. මට අද වගේ මතකයි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka