gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘සුපර්මාකට් එකේ මිනිස්සු කෙළ ගැහුවා…” – උමාරා සිංහවංශ සංවේදී වෙයි

උමාරා සිංහවංශ වගේම උමාරියා සිංහවංශ කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පින් දෙන්නෙක්.

මේ දෙන්නා කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්‍රය හොල්ලන් හිටපු දෙන්නෙක් කිව්වොත් නම් නිවැරදියි.

මේ ලඟදි දවසක උමාරියා නම් සංවේදී වුන වීඩියෝ එකක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුනා. නමුත් ඇය ඒ හැමදේම විද දරාගෙන හිටියා.

මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ තව වීඩියෝ එකක් හුවමාරු වෙමින් තියෙනවා.

ඒ උමාරා සිංහවංශ වැඩසටහනකට ඇවිත් මවක් ලෙස තම දරුවා ගැන කල හෙළිදරව්වක්.

අවුරුදු දෙකක් වෙනකන් කිසිම උණක් නැතුව නිරෝගීව හරිම හුරතල් විදිහට හිටපු මේ පුංචි දරුවා එක පාරටම කතා කරන එක නවත්තලා. අහන දේකට උත්තර දෙන්නේ නැල්ලූ. අතට අහුවෙන දෙයක් කරක කරක ඉන්නවලු.

බිත්තිය හූරනවලු ඇඟිලි වලින්. ඒත් දවස ගානේ කල් යන්න යන්න තත්වේ තවත් දරුණු උනාලු. ඉතින් මේකට හේතුව මේ පුංචි දරුවාගේ මානසික ප්‍රශ්නයක් කියලා තමයි කියන්නේ. දැන් මේ වෙද්දී බබාට අවුරුදු අටක් වෙනවාලු.

ඉතින් තවමත් මේ දරුවාගේ අසනීප තත්වයට බෙහෙත් කරනවා කියලා තමයි ඇය කියන්නේ. ඉතින් හොදට හිටපු මේ අහිංසක දරුවාට මොකක්ද මේ උනේ කියලා ඇයට තාම හිතාගන්න බරුවලු ඉන්නේ.

‘ගොඩක් දේවල් වෙලා තියනවා. සුපර්මාකට් එකේ ඉන්නකොට මිනිස්සු කෙළ ගැහුවා, මොකද බබා කෑ ගහන හින්දා. කුනුහරප කියපු කට්ටිය හිටියා. මම ඔවුන්ට වෛර කරන් නෑ. මම ඒ ගැන දුක් වෙන්නෙත් නෑ. මොකද මම අම්මා කෙනෙක් වශයෙන්, ගැහැනු කෙනෙක් වශයෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා….අපේ මූණ පිටිපස්සෙ ලොකු කතාවක් තියනවා. බාහිර ව පේන දේ දැකලනේ මිනිස්සු කතා කියවන්නෙ. හැබැයි….. මම විතරක් නෙවෙයි, ගොඩක් අය මේකට මුහුණ දෙනවා…..’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka