gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මේක දැකලා විරාත් කොල්ලට තිබ්බ කැමැත්ත තව වැඩි වුණා" - විරාත් කෝලි ගැන පියුමි කියන කතාව...

පියුමි හංසමාලි.... කාලෙන් කාලෙට මේ නම කරළියට එනවා.

මේ දවස්වල නම් පියුමි ගැන ඒ තරම් ලොකු ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වුණේ නැහැ.

පියුමි අසරණ මිනිස්සුන්ට වගේම අසරණ සතුන්ටත් ගොඩක් පිහිට වෙනවා.

අද පියුමි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ගැන සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක්ද ? කියලා...

"අනේ දන්නවද පාරෙ ඉන්න සත්තුන්ට පිහිට වෙනවා කියන්නෙ ඉතිං දෙවියො දෙන්නෙ මාර පුදුම විදිහට.එක නවත්තන්න කාට වත් බැ අසනිප උන සත්තු දුක් විදින වෙදනා විදින සත්තුන්ට පිහිට වෙනවා කියන්නෙ ජිවිතෙ කිසිම දිනෙක දුකක් නම් ලැබෙන්නම එපා. මෙක දැකලා විරාත් කොල්ට තිබ්බ කැමැත්ත තව වැඩි උනා.මොකද සත්තුන්ට පිහිට වෙනඅයට මමහිස නමා ගරැ කරනව⁣ා..''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka