gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මැඩම් එයාගේ යාලුවගේ ….. සිප ගන්නවා පිස්සුවෙන් වගේ… මාරුවෙන් මාරුවට ඒ දෙන්නගෙ ගොදුරක් වෙන්න සිද්ධ වුනා.” – අධික විශ්වාසය නිසා අමාරුවේ වැටුණු තරුණියකගේ කතාව

ඇය මේ දිනවල ඉන්නේ මානසික පීඩනයට හසුව ඉතාමත් කර්කශ කාලයක.

ඒ අතරතුරයි ඇය මා සමඟින් ඇගේ කතාව කිව්වේ.

මම වැඩ කරන්නේ අයියේ සැලෝන් එකක….

ඒ සැලොන් එක තියෙන්නේ මේ කොළඹමයි.

මම පදිංචි වෙලා ඉන්නේත් හෝමාගම.

මම වැඩට ආවා ගියේ ගෙදර ඉඳලමයි.

සැලෝන් එක ගැන කිව්වොත් එතනට යන්නේ එන්නෙ සල්ලිකාර වැදගත් ගැහැනු අය.

එයාලා ආවම හොඳ සර්විස් එකක් දෙන්න ඕනි කියලා අපේ මැඩම් අපිට කියලා තිබුනා.

ඉතිං අපි ඒ වෙනුවෙන් ගොඩාක් කැපවීමෙන් වැඩ කලා.

සමහර නෝනලා වෙන් වෙන්ව අපේ අයව තෝරගෙන හිටියා.

මොකද එයාලට අපි දෙන සර්විස් එකත් එක්ක පැහැදිලා එන්න කලින්ම එයාලා අපෙන් ටයිම් එක වෙන් කරගන්නවා.

එහෙම මාව තෝරගත්ත අය අතරින් කෙනෙක් තමයි මම කියන්න යන මැඩම්.

එයා හොඳ සල්ලිකර ගැහැනු කෙනෙක්.වයස සාමානයෙන් අවුරුදු 48ක් වගේ.

එන්නෙත් හොඳ බෙන්ස් කාර් එකක.

කාලයත් එක්ක මමයි ඒ මැඩමුයි හොඳටම ෆිට් වුනා.

සමහර පෞද්ගලික දේවල් පවා අපි කතා බහ කලා.

ඔහොම කාලයක් යද්දී එයා මට පාටියකට කතා කලා එයාගෙ ගෙදරට එන්න කියලා.

මමත් ඉතිං දෙපාරක් හිතුවෙ නැහැ.

මමත් ඒ ආරාධනාව පිළිගත්තා.

මොකද ඒ තරමටම අපි යාළුවො වගේ ආශ්‍රය කරපු හින්දා.

නුගේගොඩ ගෙවල් තිබුනේ.හොඳ ලස්සන ගෙයක්.

මම එහෙට ගියා.

හැබැයි පාටියක පාටක් නම් තිබුනේ.

ඇතුලට ගියහම එයා විතරයි හිටියේ.

මට ඒත් සැකයක් හිතුනෙ නැහැ.

මම ඇහුවා කෝ පාටියක් කිව්වට කවුරුත් නැහැනෙ කියලා.

පස්සේ ඒ මැඩම් කිව්වා නෑ මගෙ යාලුවෙක් එනවා තව.

අපි දෙතුන් දෙනා විතරයි අනේ කියලා.

එයා ඇහුවා ඩ්‍රින්ක්ස් ගන්නවද කියල.

මමත් ඇත්තටම පාටිවලට ගියහම ඩ්‍රින්ක්ස් ගන්නවා.

ඒක නිසා මම කිව්වා ඔව් ලොකුවට නැහැ කියලා.

ඊට පස්සෙ අපි දෙන්නා යාලුවා එනකන් පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මා.

ඊට පස්සේ එයාගෙ යාලුවා ආවා.

ඇවිත් අපි එක්ක කතාකර කර ඩ්‍රින්ක්ස් ගත්තා.

මට ටික ටික පමණ ඉක්මවාගෙන යනවා වගෙ දැනුනා.

ඒ නිසා මම කිව්වා මට නම් දැං ඇති කියලා.

මැඩම් කිව්වා පිස්සුද ලමයෝ මේක වැඩි වෙන්නෙ නැහැ කියලා.

මමත් බල කිරීමටම මමත් ගත්තා.

මට මතක එච්චරයි.

පස්සෙ මම හිටියේ ඇඳක් උඩ…

වටපිට බලද්දි මම දැක්කා අර මැඩ්ම් එයාගේ යාලුවගේ …. සිප ගන්නවා පිස්සුවෙන් වගේ.

මට නැගිට ගන්න ඕනි වුනත් නැගිට ගන්න බැරි වුනා.

පස්සෙ දෙන්නම මගේ ලඟට ආවා.බලද්දි මගේ ඇඟේ එක නූල් පොටක් නැහැ.

ලඟට ඇවිත් දෙන්නම මගෙ මුළු ඇඟම ඉඹින්න ගත්තා.මට වෙන්නෙ මොකක්ද කියලාවත් හිතාගන්න බැරි වුනා.

ඒ අස්සේ අර මැඩම්ගෙ යාළුවා මැඩම් මට කරන ඒවා හිනා වෙවී වීඩියෝ කරනවා.

මාරුවෙන් මාරුවට ඒ දෙන්නගෙ ගොදුරක් වෙන්න සිද්ධ වුනා.

ඒ වගේම දෙන්නට දෙන්නා කරන ඒවා වීඩියෝ කලා.

පස්සෙ උදේ පාන්දර මාව එයාගේ වාහනෙන්ම හෝමාගමට ගෙනහල්ලා දැම්මා.

හැබැයි බහින්න කලින් හොඳින් කිව්වා ඔය හොඳ ළමයා වගේ මම අඬගහද්දී එන්න ඕනි නැත්නම් කියලා ෆෝන් එක පෙන්නුවා.

මට ඒ වෙද්දිත් ඒ මනුස්සයා අප්පිරියා වෙලා තිබුනේ.

මට ඔහොම දෙපාරක් තුන්පාරක් වගේ යන්න වුනා.

ඒ යද්දි එයාලගෙ එක එක යාලුවො හිටියා.

බැරිම තැන මම ජොබ් එකෙන් අයින් වුනා.

නම්බර්ස් පවා මාරු කලා.

දැං මම මානසිකව වැටිලා ඉන්නේ බයටම.

ඒ නිසා බෙහෙත් ගන්නවා.

මම කියන්නේ කවදාවත් මිනිස්සුන්ව ඕනිවට වඩා විශ්වාස කරන්න යන්න එපා.

පිරිමි විතරක් නෙවෙයි ගැහැනු වුනත්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka