gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒක තවත් වෙනස් විදිහට වැඩක්.. AI එක්ක අලුත් වුණ මේ දෙන්නාගේ ලස්සන කොහොමද...? (PHOTOS)

හැමදාම එකම විදියට ෆොටෝ ගන්න ගන්න ඕනේ නෑනේ..

ඒක නිසා මේ වගේ වෙනස් ඡායාරූප පෙළක් ගන්න ඔබටත් අවස්ථාව ලැබුණොත් කොහොමද..?

ටනාෂා හතරසිංහ කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරේ කරන දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්...

ඇය ඇගේ සැමියාත් එක්ක මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ AI තාක්ෂණයත් එක්ක...

ඉතින් කොහොමද බලන්නකෝ මේ ඡායාරූප පෙළ....

ඇත්තටම මේක බලන ඔබටත් මේ අත්දැකීම් ගොඩක් වෙනස් එකක් වේවි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka