'පුංචි සුරංඟනාවී', 'සරෝජා' වැනි අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණ හරහා 'ප්‍රේක්ෂක ආදරය' දිනාගත් රංගන ශිල්පිනි 'ප්‍රමුදි කරුණාරත්න' ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.
මේ වන විට විවාහ වී සිටින 'ඈ' දියණියන් දෙදෙනෙකුගේ මවක් ද වනවා.
ඒ වුණත්, විවාහයෙන් පස්සෙ ඇගේ 'නිර්මාණ කටයුත්තක්' ගැන නම් දැන කියාගන්න ලැබුණේ නැහැ.
එහෙම වුණත් ඇය ඇගේ 'ඉන්ස්ටග්‍රෑම්' ගිණුම හරහා නිරන්තරයෙන් 'ප්‍රේක්ෂකයින්' වෙත සමීප වෙනවා.
පසුගිය දවසක ඇය සිදු කළා යැයි කියන, ක්‍රිකට් සම්බන්ධ ප්‍රකාශයක් 'සමාජ මාධ්‍ය' තුළ සංසරණය වී තිබුණා. ඒ වගේ ම ජනප්‍රිය ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවිවලත් අදාළ 'ප්‍රකාශය' ඇය විසින් 'සිදු කළාය' යන 'හිසින් යුතුව' පළවී ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.
ප්‍රමුදි ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට නවතම 'සටහනක්' එක් කරමින් සඳහන් කර තිබුණේ 'තමන්' එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය 'ආදරය' කරන ඇයට එවැනි 'ප්‍රකාශයක්' සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බැව් ද ඇය එහි සඳහන් කර තිබුණා.
මින් ඉහතද, ඇගේ මෙම 'ව්‍යාජ ෆේස්බුක් ගිණුම' නිසාම ඇයට අකරතැබ්බ බොහෝමයකට මුහුණ දීමට සිදුවුණා.
ඇගේ ඉන්ස්ටග්‍රෑම් සටහන පහතින් බලන්න...
මට මේ ගැන කිසිම ඉඟියක්වත් නෑ, මට කිසිම ෆේස්බුක් එකවුන්ට් එකක් නෑ. මේක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒ වගේම මේ වගේ දෙයක් ගැන කමෙන්ට් කරන්න කිසිම අයිතියකුත් නෑ, මොකද මම ශ්‍රී ලංකා ක්‍රිකට්වලටයි ක්‍රිකට් ටීම් එකටයි ගොඩක් ආදරෙයි. ඉතිං මේ හැමදේම බොරුවක්. ---- ගොසිප් එකට මම දැනුම් දෙන්නෙ මේක මගෙ fb එකවුන්ට් එකක් නෙවෙයි. මේක බොරු එකක්. ස්තුතියි!!' (උපුටා ගැනීම ප්‍රමුදිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්...)