වේලාව රාත්‍රී 12 ට විතර ඇති...
මේ වෙලාවට ගෑනු දෙන්නෙක් වාහනයක් ඇතුලේ මොකද්ද කරන්නේ..
එහෙම හිතලා වෙන්න ඇති ඒ කොස්තාපල්වරයා මේ වාහනය විපරම් කරන්නය ඇත්තේ... ඒත් සිද්ධ වුණේ කවුරුත් හිතපු නැති විදිහේ හරිම පුදුම දෙයක්...
එකපාරටම මේ කාන්තාවන් දෙන්නාටත් කොස්තාපල්වරයාගේ පැමිණීම අදහා ගන්න බැරි වෙලා.. ඒත් ඉතිං හදිසියේම කාර් එකට එබිකම් කළාට හොඳ වැඩකුත් මේ දෙන්නා එකතු වෙලා ඒ කොස්තාපල්වරයාට කරලා..
කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ කාර් රථයක් නතර කරගෙන ඒ දෙන්නා කරලා තියෙන්නේ මත් පැන් පානය කරපු එක...
එම කාන්තාවන් දෙදෙනා විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම නිසා ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසනවා..
කොහොම වුණත් වෙරි මරගාතේ පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ...
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙක්....