gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම හයියෙන් කෑගැහුවා, ඔලු කට්ට කුඩු කරනවා කියලා.." - නිරෝෂා විරාජිනිගේ ගෙට හොරෙන් 'රිංගන්න' හැදුවේ ඒ කොල්ල කවුද?

සිත ඔබට මුවාවී','සඳ සාක්කි කියාපුදෙන්','සිත හඬයි' වැනි අතිශය ජනප්‍රිය ගී රැසක 'හඬ නිමවුම්කාරිය' වූ ඈ මෙරට ගීත ක්ෂේත්‍රයේ 'කිරුළු නොපළන්' නමුත් 'රැජිනක' තරම් 'සිරිඅසිරි' මවන ආදරණීය තාරකාවක්.

'ගීත ගැයුම'ට අමතරව ඈ මේ දිනවල 'රියැලටි' වේදිකාව තුළත් 'විනිසුරුවරියක'ගේ කාර්ය බාර්ය සිදු කරමින් ඉන්නවා.

විවිධ ශෛලීයේ 'ගී ගයන්න' උපන් හපන් 'විරාජිනිය' ගැන පසුගිය දිනෙක ඉතා අවාසනාවන්ත 'ප්‍රවෘත්තියක්' අපිට අහන්න ලැබුණා.

ඒ ඇගේ නිවසට 'අයුතු ලෙස ඇතුළු වූ' පුද්ගලයෙක් ගැන.

මේ කියන 'පුද්ගලයා' පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, ඔහුට 'වයස අවුරුදු 35ක්' වෙනවා කියලත් පසුව තොරතුරු අනාවරණය වුණා.

අනෙක් දේ....

මේ ඔහු 'විරාජිනිය'ගේ නිවාසට ඇතුළු වීමට උත්සාහ කළ පළමු වතාවත් නෙවෙයි.

මේ කතාවේ 'රසම හරිය' තියෙන්නෙ ඊළඟට. මේ 'අනවසර ඇතුළුවන්නා' සෑබැවින්ම නිරෝෂාට ප්‍රිය ඇගේ රසිකයෙක්ලූ.

කොහොම වුණත්.... 'නිරෝෂා' කාලෙකට කලින් 'ලංකාදීප' පුවත්පත හා පැවැති සාකච්ඡාවක දී තමන්ගේ 'පස්සෙන්' නොනවත්වා එන 'අමුතු රසිකයෙක්' ගැන තොරතුරු කියා තිබුණා. (සමහර විට ඇගේ නිවසට ඇතුළු වුණා කියපු 'රසිකයාත්' මෙයාම වෙන්න බැරි නෑ......)

'ෆෑන්ස්ලා කරපු දේවල් නම් ගොඩයි. ළඟම එකක් කියන්නම්.. 31 රෑ ශෝ එකක් ඉවර වෙලා, යාලුවෙක් එක්ක එළියට ගියා. අපි ගෙදර ගිහින් කිරිබත් හදන් කමු කියලත් කතා වුණා.'

'එළියට බහිනකොටම ඔය කියන මනුස්සයා ආවානේ. මගේ පස්සෙන් අවුරුදු පහළොවක් තිස්සෙ එනවා ඒ මනුස්සයා. මම ඩ්‍රයිව් කර කර හිටියේ. ඒ මනුස්සයා දුවන් එනවා. දකුණට දාගන්න බැරි වුණා. පැය තුනා හමාරක් පාරේ. බැරිම තැන මම හයියෙන් කෑ ගහලා‍ 'ළඟට ආවොත් ඔලු කට්ට කුඩු වෙන්න ගහනවා ' කිව්වා. පාන්දර තුන හමාර යි ගෙදර යද්දි.....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka