gossip lanka

රතුපාට චිකන් කන්නේ බලාගෙනයි - ශරීරයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

විවිධ වර්ණක යොදා ප්‍රියමනාප තත්වයට පත් කල ඇති බිරියානි වර්ග,ප්‍රයිඩ් රයිස් වර්ග,මස් වර්ග වැනි ආහාර ශරීරයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටී.

මෙම වර්ණක නියමිත ප්‍රමාණයට යොදා තිබෙනවාද එසේ නැත්නම් වැඩි මාත්‍රාවක් යොදා තිබෙනවද යන්න පරීක්ෂා කළ යුතු බවයි ඔවුන් කියා සිටින්නේ.
gossip lanka