gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ නම් ලොකු මුලාවක්... වයස 17 තරුණිය, පෙම්වතා කරගන්න ගිය තරුණයාට වැඩ වරදී... කපටි පෙම්වතිය අවසානයේ ඔහුට කළ දේ මෙන්න

අද කාලේ කෙල්ලොවත් කොල්ලොවත් කවුරුත් විශ්වාස කරන්න බැහැ..

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.. ඇගේ හාදකම් මොකටද කියලා හරියටම දැනගන්න කළින් පුළුවන් වුණා නම්..

ඇත්තටම මේක කළින් සැලසුම් කරලා කරපු වැඩක්... ඒකනේ ඇගේ මිතුරියකුත් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ..  හොරණ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක වෙළෙඳ කුටියක් පවත්වාගෙන ගිය මේ තරුණයා අවසානයේ එතනට ආව සුරූපී තරුණියක් එක්ක හාද වෙලා...

කොහොම වුණත් මේ  රඟපෑම වැඩි කාලයක් කරගෙන යන්න ඇයට බැරි වෙලා... ඇය මේ පෙම්වතාව එක්කගෙන ගිහින් තිබුණේ අමුතු තැනකට...

ඒ පෙම්වතියගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නයි...  අදාළ තරුණයාව පාළු නිවසකට රැගෙන ගොස් තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දී ඔහු පැළඳ සිටි රන් මාලය සහ ජංගම දුරකතනය, මුදල් පසුම්බිය සහ යතුරුපැදියද කොල්ලකා තිබුණේ ඒ අනුවයි..

මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු ඊයේ මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර තරුණියන් දෙදෙනෙකු සහ කොල්ල කෑ ආභරණ සහ භාණ්ඩ ළඟ තබාගෙන සිටි අයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා...

කෙසේ වෙතත්,  සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka