gossip lanka

ජනපති කාර්යාලයේ කැබ් එකක් පාර්ලිමේන්තු පොකුණට වැටිලා!

පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (22) පැමිණි කැබ් රථයක් එහි ඉදිරිපස පිහිටි පොකුණට වැටී තිබේ.

මෙසේ පොකුණට වැටී ඇත්ත‌ේ ජනපති ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක්  බව පැවසේ.

පසුව ආරක්ෂක අංශ, ගිනිනිමන හමුදාව ආදී අංශ මැදිහත්වී ඉන් ගොඩ ගෙන ඇති බව පැවසේ.
gossip lanka