gossip lanka

අව්ව තපිමින් සිටි සුදු නෝනාගේ අසංවරකමට ගම්මුන්ගෙන් පාඩම්... ආයේ නම් කවදාවත් මේ වගේ වැඩ කරන එකක් නැහැ...

අපේ රටේ සංස්කෘතියක් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඒත් එක්කම සංචාරක කර්මාන්තය පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකාව කියන්නේ ටිකක් ඉහළින් ඉන්න රටක් නේ..

කොහොම හරි අපේ රට ඇතුලේ වුණත් වෙන ඕනම තැනක වුණත් තමගේ සංවරකම ආරක්ෂා කරගෙන ඉන්න ඕනම කෙනෙක් දැනගන්න ඕන...

ඒක ගැන අමතක වුණ සුදු නෝනා කෙනෙක්ට මෙන්න මේ විදිහට කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එයාට මතක්කරලා දීලා... උඩට පමණක් ඇඳුමක් ඇඳ යටට ඇඳුම් කිසිවක් නොමැතිව මහමග ගමන් කරමින් සිටි මේ කාන්තාව ඒ තරුණයන්ගේ නෙත ගැටිලා තියෙන්නේ ඇය මුහුදු වෙරළේ අව්ව තපිමින් සිට ඇය නැවතී සිටි ලැගුම්හල වෙතට යන අවස්තාවේදීයි..

මේ දර්ශනය දුටු ගමේ කොල්ලො එම කාන්තාවට එක දිගට හූ තැබුවේ ඇගේ මේ ක්‍රියාව හෑල්ලුවට ලක්කරන්නයි... ඉන් ඇය දැඩි සේ ලැජ්ජාවට පත්වුණා..

ඉන්පසු ඇය උඩට පමණක් හැඳ සිටි කමිසය දැඩි ආයාසයක් දරා පහළට අදිමින් විලි වසා ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තත්, ඒ උත්සාහය විලි වසා ගැනීමට ප්‍රමාණවත් නොවුණා... දැන් කොල්ලො කුරුට්ටන්ගේ හූ හඬ එන්න එන්නම වැඩියි... ඒ තවත් අය ද අලු‍‍තින් එකතු වීම නිසායි..

කොල්ලන්ගේ හූ හඬින් සුද්දිය විඳින අපහසුතාව තේරුම් ගත් ගමේ තරුණයෙක් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙලා... ඔහු ඇඳ සිටි ටීෂර්ටය එකවරම ගලවා සුද්දියට දුන්නේ විලි වසා ගන්නා ලෙස ඉල්ලා සිටිමින්..

සුද්දිය එය බොහොම ගෞරවයෙන් බාරගෙන පහළ භාගය ආවරණය කරගත්තේ සැණෙකින්... එසේ ආවරණය කරගත් ඇය ලැගුම්හල වෙත වේගයෙන් දිව ගියා... ඒ යද්දීත් වටෙන් පිටෙන් නැගුණ හූ හඬ නම් අඩුවක් වුණා...

සිද්ධිය දුටු මුහුදු වෙරළේ සිටි අනෙක් විදේශීය කාන්තාවන්ද තමන්ගේ ඇඳුම ගැන වැඩි අවධානයක් යොමු කරනු මෙහිදී දැකගත හැකිවුණා.. 
gossip lanka