gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාකිස්තාන් ක්‍රිකට් නායකයා විවාහයට ඉන්දියාවේ ෂොපින් යයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර මේ වසර අගදී පැවැත්වෙන සිය විවාහ උත්සවය සඳහා ඇඳුම් මිලදී ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්ථාන ක්‍රිකට් නායකයා ප්‍රකට ඉන්දීය විලාසිතා නිර්මාණකරුවකු වන සබ්යාසාමි මුකර්ජිගෙන් ලක්ෂ 07 ක ඇඳුම් මිලදී ගෙන ඇත.

29 හැවිරිදි බාබර් සිය අනාගත බිරිය සඳහා මිල අධික ආභරණද මිලදී ගෙන ඇති බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka