gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වයස 14ක කෙල්ලෙක්ට පවුලෙම අයියලා මාමාලා එකතු වෙලා අවුරුදු 4ක් කරපු දේ ඇහුවොත් ඔබ පුදුම වේවි.. අසූවේ සීයත් ඒ අතර....

පවුලකින් දුවෙකුට ලැබෙන ආරක්ෂාව ඇත්තටම වටිනවා..

ඒත් සමහර දරුවන්ට ඒ රැකවරණය ඇත්තටම ලැබෙන්නේ නැහැ... 

මේ කියන්න යන්නේ පවුල් පිටින් එකතු වෙලා අහිංසක දරුවෙකුගේ ජීවිතයම අඳුරු කළ කතාවක්.... වයස අවුරුදු 14ක් වෙන මේ දැරිය වසර ගණනාවක් තිස්සේ ඇගේ පවුලේම ඥාතීන් අතින් අතවරයට පත්වෙලා...

මේ සිද්ධියට සැකපිට මොරගහහේන  පොලිසිය විසින් 80 හැවිරිදි ඇගේ සියා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු වන නැන්දගේ පුතා සහ ලොකු අම්මා ගේ පුතා ද අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ...

එසේම මෙම දැරිය දූෂණයට ලක් කළ බව කියන  බාප්පා යැයි කියා ගන්නා  පුද්ගලයෙකු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා...

ඒ අතර පාසල් සිසුවෙකුද සිටින බවයි පැවසෙන්නේ... කෙසේ වෙතත් මේ අතවරයට පත් දැරිය මේවන විට රෝහල් ගත කර තිබෙනවා... 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka