gossip lanka

ඇය නම් විලාසිතා මවන්නියක්.. මෙන්න බලන්නකෝ කාලෙකට පස්සේ යොහානි කරපු ලස්සන ෆොටෝ ෂූට් එක.... (PHOTOS)

ඇය  අපි බොහෝ දෙනෙක් ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියක්..

ඇයට මේ වෙද්දී රසික ආදරය ගොඩක් හිමිවෙනවා කිව්වොත් හරි..

කොහොම වුණත් මේ පුංචි කෙල්ල හරිම හුරතල් කියලාත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්..

ඉතින් මේ යොහානි කරලා තියන අලුත්ම ෆොටෝ ෂූට් එක..

මෙන්න බලන්නකෝ ඒකේ යොහානිගේ ලස්සන කොහොමද කියලා...
gossip lanka