gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලාන ක්‍රිකට් තරග නරඹද්දී බොලිවුඩ් නිළියගේ කැරට් 24 රත්රන් ජංගම දුරකතනයට විදලා!

ලෝක කුසලාන ක්‍රිකට් තරග නරඹමින් සිටියදී තම ජංගම දුරකතනය සොරාගෙන ඇති බව බොලිවුඩ් නිළි උර්වෂී රවුටෙලා විසින් අහමදාබාද් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇයගේ මෙම ජංගම දුරකථනය කැරට් 24 රත්රන්වලින් නිමවන ලද දුරකථනයක් බව ඇය සමාජ මාධ්‍යයේ පළ කර ඇත.

ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ ප්‍රේමවන්තිය ලෙස ඇයව බොහෝදෙනෙක් හඳුන්වන අතර, සමාජ මාධ්‍ය හරහා දුරකතනය සොයා ගැනීමට උදවු ඉල්ලා තිබෙනවා.

උර්වෂී රවුටෙලා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී දුරකතනය නැතිවූ බව පොලිසියට පවසා ඇත.

'මගේ කැරට් 24 රත්රන් අයිෆෝනය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී සොරාගෙන තිබෙනවා. ඒක සොයාගන්න මට උදව් කරන්න' ඇය ඉල්ලීමක් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka