gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“තොපි අපේ අම්මා ගාණට අපේ අප්පා දාන්න හිතන්න එපා…” – සන්නාගෙන් අමුතු කතාවක්!

උපුල් ශාන්ත සන්නස්ගල කියලා කියන්නේ හැමෝම දන්නා කියන චරිතයක්.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

සිංහල ගුරුවරයෙක් විදියට ලක්ෂ ගාණක් දරුවන්ගේ දෑස් පාදපු ගුරු පියෙක් කිව්වා නම් හරි.

“Forget me not” පොත ගැන මේ වෙනකොට ගොඩක් දෙනෙක් කතා කරනවා.

ඒ පොත මිලදී ගන්න

Forget me not ගැන ලියවෙන සටහන් අතරේ සන්නස්ගල ලියපු සටහනකුත් දකින්න ලැබුණා.

”මං ආස වටේ තියෙන forget me not පොතට.

ඒක ලංකාවේ වාව් වැඩක්.

මගේ එක පොත වටේ චතුරිකා චරිතා ලීව පොත් ලක්ෂ ගණනින් අලෙවි වෙනවා දැකීම මට සතුටක්.

මාත් ඒ අලුත් විලාසිතාමය තරුණ ෆීලින්ග් එකට කැමති.

මං ඉස්සරහ දවසකදි ඒ තරුණියන් දෙන්න හමුවෙන්න හිතා ඉන්නවා. කොළඹ බැරිනම් නුවරදි හරි.

උන් දෙන්න ආක්‍රමණය කරපු වෙළඳ පොළේ මගේ එක පොතක් හරි එබුවට තැන්කූ ඉතිම්

හැබැයි තොපි අපේ අම්මා ගාණට අපේ අප්පා දාන්න හිතන්න එපා.

අප්පා ඒ පොතටත් ලීව උන්ටත් ලව් ”



ඒ විතරක් නෙවෙයි සටහනට ලැබෙන ප්‍රතිචාරවලට යළි අපූරු උත්තරත් දීලා තිබුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka