gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මව්බිම රනින් සැරසූ තරුෂිට ක්‍රිඩා අමාත්‍යාංශයෙන් කෝටි 1.5ක්!

2023 ආසියානු තරගාවලියේ ලබා ගන්නා පදක්කම් සදහා ගෙවීමට නියමිත මුදල් ප්‍රමාණය නිවේදනය කර තිබේ.

ඒ අනූව ලබාගන්න රන් පදක්කමකට රුපියල් කෝටි 1.5ක් ද, රිදී පදක්කමට රුපියල් කෝටියක් ද,ලෝකඩ පදක්කමට රුපියල් ලක්ෂ 50ක් ද ලබා දීමට නියමිතව තිබේ.

පුහුණුකරුවන්ට ද ලබා දෙන ප්‍රමාණයෙන් 25%ක මුදලක් බව ද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka