උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩි.ඩි. ප්‍රසාද් සදහන් කරයි.
ඊයේ (04) දිනයේ දුම්රිය ගමන් වාර 78ක් පමණ අවලංගු කෙරුණු අතර තවත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කළ බවත් උප නියාමකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බවද සදහන් කරයි.
උප නියාමකවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීම් හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බවත් කාර්යාල දුම්රිය කිහිපයක්ද අද පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.