හැම මිනිහෙකුටම.. හැම ගැහැනියෙකුට ම 'අතීතයක්' තියනවා. (උන්ගෙන් භාගයක් උන් අතීතය මරලා දාන්න තනනවා වුණත්...)
අතීත 'කතාන්දර' හෝ 'වෘත්තාන්ත' වල 'හංවඩු ගැහුනු' හුඟක් උන් අවසානයේ තැනක නවතින්න ගන්නවා. (මේ කතාවත් එහෙම කතාවක්...)
'ශර්මි කුමාර්' නොහොත් 'ශම්මි කුමාර්' කියන්නෙ මේ කතාව 'අයිති' ඒ කෙනා...
'ශර්මි'ටත් තිබුණේ 'ගඳ ගහන', එක්කෝ 'දුර්ගන්ධයි' කියන වෘත්තාන්තයක්.
ඒ 'වෘත්තාන්තය' ඇතුළේ ඈ වරින් වර මාධ්‍ය ඉස්සරහාට ඇවිත් ඇගේ 'නිරුවස්තර රූපය' පෙන්වන්නට පටන් ගත්තා. ඉන් නොනැවතී 'වැඩිහිටියන්ට පමණක් සීමා වූ' සිනමාව ඇතුළේ 'ඇඳුම් උනා දමන්නට' පටන් ගත්තා. ඒ සියල්ල 'ඉල්ලමක්' කරගත්තට පස්සෙ ඈ තමන් 'ගණිකාවක්' බැව් ප්‍රසිද්ධියේ කියා පාන්නට පටන් ගත්තා.
ඒත්... අවසානයේ..... 'ගණිකාවක්' වුණු වරදට ඇය 'සිරගත' වෙනවා. ඉන් එහා ඈව හඳුන ගන්නෙ 'අන්තර්ජාලය ඇතුළේ හැඟීම් උද්දීපනය වෙන ආකාරයේ කතා පවත්වන්නියක්' විදිහට.
ඒ නමුත් ඒ 'උද්දීපන කාන්තාව' හිටි හැටියේ මෙහෙන් අස්ථානගත වෙනවා. ඈ ගැන 'වගක්' නැතිවෙනවා.
නමුත් මෑතක ආයෙම වතාවක් 'ඈ' ගැන හැම එකාලම දැන කියා ගන්නවා. ඈ දැන් මේ 'දූපත් අඩවියේ' වැඩ ඉන්න සාමාන්‍ය එකියක්. ඈව ජීවිතේ කරගත්තු කෙනෙක් ඈට අහම්බෙන් වගේ හම්බෙලා. (ඒ කියන්නෙ මේ ඉන්නෙ පරණ ශම්මි කුමාර් නෙවෙයි කියන එක...)
හැබැයි ඒ 'ආදරණීයයාගේ' ඡායාරූපයක් හෝ නොපෙන්වා ඉන්න 'ඈ' කටයුතු කරනවා. (ඒ කවුරු වුණත් ඒ කෙනා ශම්මි වෙනුවෙන් සටන් වදිනවා, ශම්මිට අසාධරණකම් වෙන තැන්වලත් නැඟී හිටිනවා....)
මගේ දයාබර බිරිද මගේ බිරිද බවට පත්වී මේ ගෙවනුයේ තුන්වෙනි අවුරුද්ද වන අතර, අප ඉතා හොදින් ජීවිතය විදිමින් සතුටින් අනුන්නට උපකාර කරමින් ජිවත් වේ. අම්බපාලි ගණිකාව ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මහණවී උතුම් අරිහත් තත්වටය පත්වුවෙනම්, මාගේ ආදරණිය බිරිදට මේ සමාජයේ හොද කෙනෙකුන් වීමට බැරිද? සියල්ලම මතකතියා ගන්න, අනුන්නට එක ඇගිල්ලක් දික්කරන විට තම දෙසට ඇගිලි සතරක් දික්වී ඇතිබව. තමාගේ කිල්ලොටයේ ඇති කුණු ගැන දන්නේ තම බව මතක තිය ගන්න...' (මේ ඒ සැමියා මුහුණු පොතේ ලියන සටහනක්..)
එය සැබෑවක් නොවෙද? 'ගැහැනියක්' හෝ වේවා, 'පිරිමියෙක්' හෝ වේවා, උන් කිසිවෙකුට 'දෙවැනි අවස්ථාවක්' තිබිය නොහැකිද ? ඉතින් ඒක එහෙම නම් 'ශම්මි කුමාර්ට' විතරක් ඒක අකැපද?
'ශම්මි'ගේ මුහුණූ පොතේ ලොකු වෙනසක් තියනවා. ඒ කියන්නෙ ඈ පරණ ශම්මිව 'නොපෙන්වා' ඉන්න තරම් සූක්ෂම වෙනවා. ඈට වුවමනායි මේ 'අඩවියේ' ආයෙම අලුතින් 'ශම්මි කුමාර්' කෙනෙක් උපද්දවන්න!!