gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මෙහෙම ඇවිත් මේ විදිහට දැක බලාගන්න ඉඩ දුන්න අනිත් ගැහැනු හදවත මොන තරම් කාරුණිකද?': බුකියේ ඇවිලුණු ජැක්සන්ගේ දේහය බලන්න ආ 'නාඳුනන්නිය'?

කෙනෙක්ගේ 'අතීතය' අතිශය සුන්දර නොවුණා වුණත් ඒ 'අතීතය' කපා කොට දමන්න හෝ 'කප්පාදු කරන්නට' කාට නම් හැකිද? (නික්ම ගියා වුණත් ජැක්සන්ටත් ඒ කතාව අයිතියි....)

'ජැක්සන්'ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ 'අතිශය පුද්ගලික' දේත් 'ජැක්සන්ගේ මරණය' හා සමඟ එළියට ඇවිත් තිබුණා. (ඇතැම් පාර්ශව ඒ හරහා දැඩිව ජැක්සන් ට පහර දෙන්නට ද වුණා.....)

ඒ එක් 'ඡායාරූපයක්' පමණක් සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහකට 'හේතුවක්' වුණා.
    



ඒ හා සමඟ ම ඒ කියන 'උත්තමාවීය'ගේ වතගොත හොයන්න තරම් බොහෝමයක් 'උන්' උනන්දු වෙලා තිබුණා. (තවත් උන් කවි ගීත ලියා තිබුණා.....)

ඒ 'වරුණා' අතරේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියන්ගේ 'කමෙන්ටු' පවා සොයාගන්න පුළුවන් වුණා.
  



'ඒ සාර්ථකත්වය පිටුපස සිටි ප්‍රධානම චරිතයක්. මතකයන් පමණක්ම අතීතයට එක් වූ ජීවිතයක්. කිසිවක් බලාපොරොත්තු නොවූ කැපකිරීමක්..' (ඔිෂධී හේවාමද්දුමගේ කමෙන්ටුවක්...)

'මෙහෙම ඇවිත් මේ විදිහට දැක බලාගන්න ඉඩ දුන්න අනිත් ගැහැනු හදවත මොන තරම් කාරුණිකද?' (තවත් කමෙන්ටුවක්...)03

තවත් 'උන්' මේ සිදුවීමෙන් 'වික්ෂිප්ත' වෙලා තිබුණා. (ඒක උන්ට අදහන්න තරම් අමාරු වුණා....)

ඒත් ඇත්තටම, 'ජැක්සන්' මෙහේ නෑ. 'ජැක්සන්' මෙහෙන් ගිහින්....

'අසමසම' යැයි කියමින් හෝ 'සංසාරිකයි' කියමින් හෝ මේ ඡායාරූපය 'උඩුගත' කරන හැම කෙනාම ඒ ඡායාරූපයේ ඉන්න 'උත්තමාවීය' ගැන මොහොතක් හෝ හිතන්න තිබුණා. (ඔව් ඒක ජැක්සන්ට නෑ කියන කතාවක් වුණත්....)
  



කොහොම වුණත් ඒ 'කාන්තාව'ගේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් බොහෝමයක් 'පරිශීලකයින්' සටන් වැද තිබුණා.

'ඒ කාන්තාව ගැන නොදැන, ඇගේ වෘත්තිය ගැන නොහිතා මොන විගඩමක්ද ඒ...? තරයේ ප්‍රතික්ෂේප කරනවා....' (සමාජ මාධ්‍ය සටහන්..)

  



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka