gossip lanka

ජනප්‍රිය සුරූපි නිළි සංජානා නිළියන් පිරිවරාගෙන උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සංජානා ගමආරච්චි කියලා කියන්නේ මේ වන විට ලංකාවේ ජනප්‍රියම නිළියක්. ඉතින් ඇය මේ වන විට බොහෝ දෙනෙක් ගේ අවදානයට ලක් වෙලා තියනවා.

ඇය පසුගිය වසරේ විවාහා ගිවිස ගැනීමද සිදුකළා. ඉතින් සංජානා පහුගිය දවසක ඇගේ උපන්දිනය හරී අපූරුවට සමරලා තිබුණා.

සංජනා කොහොමත් කියන්නේ ඇයට මිතුර මිතුරියන් විශාල පිරිසක් නැති උණත් ක්ෂේත්‍රයේ ඉතාම සුළු පිරිසක් බොහොම ලගින් ඇසුරු කරන බවයි.

ඉතින් සංජනා මේ සුළු පිරිසත් එක්ක බොහොම අපූරුවට ඇගේ උපන්දිනය සමරලා තිබුනේ මෙහෙමයි...
gossip lanka