gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹට ගෙනාපු හංසමාලිගේ නයිට් ක්ලබ් එක මෙන්න (PHOTOS)

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි සහ පියුමිගේ සැමියා විසින් පසුගිය දිනෙක ඔවුන්ගේ නවතම නයිට් ක්ල්බ් එක විවෘත කර තිබුණා.

ඒ අවස්ථාවට අමායා අධිකාරි, චන්දිමාල් ජයසිංහ, මහින්ද කහඳගමගේ, උදිත ලොකුබණ්ඩාර, සචිත්‍ර සේනානායක ඇතුළු බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා.

දැන් පියුමිගේ ‘නයිට් ක්ලබ්’ එකටත් චෝදනා එයි නේද?

‘මේ ලංකාවේ එක එක ගෑනූන්ට ඔින විදිහට ද පියුමි හංසමාලි වැඩ කරන්නෙ…? නයිට් ක්ලබ් කිවුවොත් කොළඹ ඉන්න අපේ කාන්තාවෝ එන්ජෝයි කරන තැනක්…. අනිත් අය වැරදියට දකින්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ…. ඒ අයට එක්ස්ප්ලේන් කර කර ඉන්න මම කැමති නෑ….’

කාගේද මේ ආසාව? පියුමිගෙද? මහත්තයාගේ ද?

‘මහත්තයා තමයි ඒ ෆීල්ඩ් එකේ ඉන්නෙ.. එයා තමයි මේක පටන් ගත්තෙ… මම ජීවිතේ ගොඩක් එන්ජෝයි කරන කෙනෙක්. මහත්තයාගේ තමයි ආසාවක් තිබුණේ. මහත්තයාගේ හීනේට මම සපෝට් කළා….’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka