gossip lanka

ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් ශ්‍රි ලාංකික කාන්තාවක් මිය යයි

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් අයි. ප්‍රේමලතා නමැති ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළසිරුරක් පෙරේදා  (21) හමු වී තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 65ක මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
gossip lanka