gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම කියන වෙලාවට සල්ලි දෙන්න බැරි නම් මං ළඟ තියන ෆොටෝ එලියට එයි....." අයිස්වලට හුරුවුණ නිසා පෙම්වතියගෙන් කප්පම් ඉල්ලූ පෙම්වතාට අවසානයේ වැඩ වරදී....

ආදරය කරන කාලෙට සමහර වෙලාවට හැඟීම්වලට වහල් වෙලා ගොඩක් දේ කරනවා...

ඉතින් දුර දිග නොබල කරන මේ වගේ වැඩ නිසා සමහර වෙලාවට ජීවිත කාලයටම පැල්ලමක් එකතු වෙන්න පුළුවන්..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.. අඩු වයසින් ප්‍රේම කරන්න ගිහින් වයස අවුරුදු 17ක තරුණියක් තමයි මේ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණදීලා තියෙන්නේ...

තරුණියකගේ නිරුවත් වීඩියෝ සමාජගත කරන බවට පවසමින් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා කප්පම් ඉල්ලු 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

අදාළ තරුණයා සහ තරුණිය හොර රහසේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර තරුණයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන ද හමු වී තිබෙන බවයි වාර්තා වන්නේ....

පොලිසිය පවසන්නේ මෙම වීඩියෝ දර්ශණ තරුණිය විසින්ම වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ තරුණයා වෙත යවා ඇති බවයි... කෙසේ වෙතත් තරුණයා මුදල් නැතහොත් මත්ද්‍රව්‍ය ලබා නොදෙන්නේ නම් ඔහු සතුව ඇති නිරුවත් වීඩියෝ දර්ශන සමාජගත කරන බවට තර්ජනය කර ඇති බවයි සඳහන් වන්නේ...

ඒ අනුව මුදල් ලබා දෙන බවට පවසමින් හොන්නන්තර ප්‍රදේශයේදී අදාළ තරුණයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka