gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ඉඳන් ලයිට් බිල වැඩිවෙනවා... ගාස්තු වැඩි වෙන හැටි මෙන්න

විදුලිය ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සදහන් කළා.

විදුලිය ගාස්තු භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කරන්නේ කෙසේදැයි අද (20) පස්වරුව වනවිට නිවේදනය කරන බව ද සභාපතිවරයා පැවසුවා.

වසරක් ඇතුළත විදුලිය ගාස්තු මෙලෙස ඉහළ දමනු ලබන්නේ තෙවැනි වරටවීම විශේෂත්වක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka