gossip lanka

මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙක් වූ ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ව්‍යාපාරික ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි.

ලිත් කොතලාවල සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.
gossip lanka