gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ අපි දෙන්නා එකට ගිය මුල්ම වෙඩ්න් එක... එන්න එන්න අලුත් වෙන කවී දනිඳු ආදර කතාව මෙන්න... (PHOTOS)

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ගායන ශිල්පිනියක්..

ඇයට මේ කලාවේ දොර විවර වෙන්නේම ඇගේ දෙමව්පියන් හරහයි...

දැන් ඒදෙන්නා දැන් ගොඩක් එකට එහේ මෙහේ යනවා.. ඒත් එක්කම මේ විදිහට කාලය ගත කරන තැන් ගැන කවී ගොඩක් එයාගේ සෝශල් මීඩියාවලට එක්කරනවා..

ඉතින් මේ අන්න ඒ වගේ ඒ දෙන්නා ගිය ගමනක්...

මේ බලන්නකෝ කවී එයාගේ යාලුවෙක්ගේ විවාහයකට දනිදු එක්ක ගිහින් තියන හැටි...

කවී නම් කියන්නේ මේ ඒ දෙන්නා එකට ගියපු මුල්ම විවාහ උත්සවය කියලයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka