gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුවන්විල මුස්ලිම් දරුවෝ දෙමළ විෂයන් පරදා සිංහල විෂයට වැඩිම ලකුණු ගනියි

කටුවන්විල මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන් පාසලේ සාමාන්‍ය පෙළ විෂයන් වල ලකුණු ගත් විට දමිළ විෂයයන්වලට වඩා ලකුණු අරන් ඇත්තේ සිංහල විෂයට බවත් තමන් ජීවත්වන රටේ මව් භාෂාවට මේ තරම් උනන්දුවක් දැක්වීම පිළිබඳ සතුටු වන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පසුගියදා පොළොන්නරුවේ දී පවසා සිටියේය.

රටේ ජීවත්වන ජනතාවගේ අදහස් අවබෝධ කරගැනීමට හා සහයෝගයෙන් ජීවත්වීමට එය මහත් පිටුවහලක් වන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පවසා සිටියේ දරුවන්ගේ ඉගෙනීම පිළිබඳ දෙමව්පියන් වැඩි උනන්දුවක් දැක්විය යුතු අතර ගුරුවරුන් හා එක්ව වගකීමෙන් දරුවන්ගේ අනාගතය ගොඩනැගිය යුතු බවත් එමගින් රටට වැඩදායි හා ගුණධර්මවලින් යුතු දරුවන් දායාද කිරීමට හැකිවන බවත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka