gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔබ සේවය කරන්නේ ජෝර්දානයේද? එහෙනම් හැකි ඉක්මනින් මෙන්න මේ විස්තර තානාපති කාර්යාලයට ගිහින් දෙන්න

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින දරුණු යුද්ධය නිසා වෙන් එරටට ගොස් සිටින සහ ඒ ආශ්‍රිත රටවල සිටින ලාංකිකයින් ගැනත් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.මේ යුද්ධය නිසාවෙන් ලාංකික කාන්තාවක්ද මේ වනවිට මිය ගොස් තිබියදී විශේෂ නිවේදනයක් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ දැනට ජෝර්දානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වෙතයි.

ඒ තමන්ගේ නම, ගමන් බලපත්‍ර අංකය, දුරකතන අංකය, සේවා කරන ස්ථානයේ තොරතුරු, ශ්‍රී ලංකාවේ සිටින ළඟම ඥාතීන්ගේ තොරතුරු තානාපති කාර්යාලය වෙත පහත අංක අමතා හැකි ඉක්මනින් ලබා දෙන ලෙසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka