gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් අපා කාලය නිම කලා.. මොලය වැඩ කලේ නෑ.. හද ගැස්ම මැෂිමකින්.. පවුලෙන් දොස්තරලාට තර්ජන (VIDEO)

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා තමන්ගේ දින 500 ඉක්මවූ අපා කාලය නිම කර ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

ඒ අනුව ජැක්සන් ඇන්තනි මහතා ඔහු පතනා ස්වර්ගයට මේ වන විට ගමන් කරනු ඇති බවද හෙතෙම පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා දීර්ඝ කාලයක් ඔහු රඳවා සිටියේ දේහයක් ලෙස කෘතිම හෘද ස්පන්දනයක් පවත්වාගෙන ගෙන සිටි බවත් එහිදී ඔහුගේ හෘද ස්පන්දනය පමණක් වීම සිදු වුවද ඔහුගේ ඇස් හෝ ස්පර්ශය ප්‍රතිචාර දැක්වීමක් සිදු නොවූ බවද හෙතෙම සඳහන් කළේය.

මේ ආකාරයට ඔහු තබා ගැනීමට එක් හේතුවක් වූයේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට එල්ල වූ තර්ජන බවත් හෙතෙම පවසයි.

එම එම තත්ත්වයන් මත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පවුලේ ඥාතීන්ට භාර දීමට පෙර අධිකරණ වෛද්‍යවරයා විසින් මරණ පරීක්ෂණයක් සිදුකරන ලද බවත් ඒ අදාළ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාවට බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka