gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''..මම මේ ගෙදර ඉන්නේ.." - මධුමාධව ව ඇත්තටම අත්අඩංගුවට ගත්තා ද?

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ සාමාජික ගායන ශිල්පි මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

එහි සඳහන් කර තිබුණේ, අතුරුගිරිය අධිවේගී මාර්ගයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කර ඇති බවත් එහි සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප මධුමාධව අරවින්දගෙන් විමසීමක් කළ අතර එහි දී ඔහු ප්‍රකාශ කළේ, පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

එහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ, තමන් නිවසට වී කාලය ගත කරන බවයි. අදාළ පුවත මාධ්‍ය හරහා හුවමාරු වන විට මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka