gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ ඔය සල්ලිවලින් නම් මට කන්න දෙන්න එපා..." - විශ්වගේ වැඩ නිසා එරන්දි යකා නටයි (VIDEO)

විශ්ව කොඩිකාර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක්...

ඔහුට ගොඩක් ලස්සන පවුලක් තියනවා...

එරන්දි වගේම පුංචි දුවත් පුතත් එක්ක ගෙවන කාලය විශ්වට නම් හරිම වැදගත් ඇති...

කොහොම වුණත් ඒ දෙන්නාගේ ආදර කතාව ඇතුලෙත් හැමෝගෙම කතාවල වගේ එක එක හැල හැප්පීම් නැතුවාම නොවෙයි... විශ්ව රංගනයට ආව මුල්ම කාලේ  වගේ තමයි එරන්දි එක්ක විවාහ වෙන්නේ...

ඒ වෙනකොට සමහර චරිතවල රංගනයේ යෙදෙනවාට එරන්දි කැමති වෙලා නැහැ...

ඉතින් ඒ කාලේ වගේ නෙවෙයි දැන් වෙනකොට ඇය විශ්වව ගොඩක් තේරුම් අරන්... ඒත් ඒ මතකය හරිම සුන්දරයි කියලා තමයි විශ්වාදටත් කියන්නේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka