gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මේක ටිකක් අමාරු තෝරාගැනීමක්..." හැමෝගෙම ආදරය දිනාගත්ත කාංචනාගේ හිත ගත්ත සිහින කුමාරයා කවුද..?

ඇය තාරුණ්‍යයේ ගොඩක් ජනප්‍රිය වගේම ද දක්ෂ ගායන ශිල්පිනියක්...

කාංචනාට ආදරය කරන රසික ප්‍රජාව ඇතුලේ ඇයට ප්‍රේමයට ලැබෙන ආරධනා නම් අඩුවක් නැතුව ඇති...

කොහොම වුණත් ඇගේ සැබෑ ආදරයක් ගැන නම් මේ වෙනකම් කාටවත් කියලා නෑ නේ...

ප්‍රසිද්ධිය නිසා කොහේදො ඇගේ පෞද්ගලික ජීවිතය ඒ තරමටම ඇය එළියට දෙන්නේ නෑ..

ඒ කතා මොනවා වුණත් ප්‍රසංග වේදිකාවෙන් කාංචනාට ලැබෙන ආදරය මේ වෙනකොට හැම කෙනෙක්ටම දැකගන්න පුළුවන්..

ඉතින් තවමත් කාගේත් ආදරය කරන මේ පුංචි ගී කිරිල්ලිට මේ වෙනකන් පෙම්වතෙක් නැහැ ලු..

ඒක ගොඩක් සංකීර්ණ තීරණයක් කියලා තමමයි කංචි නම් කියන්නේ..

පවුලෙන් වගේම රසිකයින්ගෙන් ලැබෙන ආදරය නිසා තවමත් පෙම්වතෙකුගේ ආදරය ගැන හිතන්න ඕන නෑ කියලා තමයි ඇය නම් කියන්නේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka