gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස එකොළකට පසු ලංකාවට ආ ධනුෂ්ක පෙම්වතිය ගැනත්, ඉදිරි ක්‍රිකට් ජීවිතය ගැනත්,මුල්වරට මාධ්‍යයට කියපු දේ! (VIDEO)

ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (04) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා.

ධනුෂ්ක සිය කළමණාකරු සහ පෙම්වතිය සමග මෙරටට පැමිණි අතර මාධ්‍ය වෙත අදහස් දැක්වීමට කටයුතු කර අතර එහි දී ධනුෂ්ක විසින් තමා චෝදනා ලද කාලයේ සිට නඩු කටයුතු අවසන් වන තුරු තමාට සහාය දැක්වූ සියල්ලන්ට ස්තුතිය පළ කළ අතර, ඉක්මනින් ම සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් බව ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka